ලාංඡනය
2024.08.22 දින සිට 26 දින දක්වා තායීපේහි පවත්වන ලද 14 වන යොවුන් තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී 67Kg - 71Kg බර පන්තිය යටතේ තරඟ කර ලෝකඩ පදක්කමක් ලබා ගත් එම්.පී.මවිඳු නිම්සර සොයුරා පාසලට පිළිගැනීමේ උත්සවය 2024.08.28 දින පාසලේ ක්‍රීඩා පිටියේදී සිදු විය
6 සහ 9 ශ්‍රේණි සදහා දෙවන වාර විභාගය අගෝස්තු මස 29 වන දින පැවැත්වේ
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය (2024/2025)සිසුන් සදහා සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතය


© 2025 බප/ගම් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය - . All rights reserved. Design with by Webcomms Global | Help Desk