| පාසල ආරම්භ වූ දිනය | 1918 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08353 |
| සංගණන අංකය | 01094 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | අත්තනගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අත්තනගල්ල |
| ග්‍රාම සේවක වසම | වේයන්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 44 |
| 2024 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1538 |
| 2024 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 90 |
| පාසලේ වර්ණය | නිල්, |





