තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

K.V රාජපක්ෂ

සියනෑ කෝරළයේ මැද පත්තුවේ අත්තනගලු කොට්ඨාසයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ වේයන්ගොඩ නගර මධ්‍ය‍යේ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාතේ දීප්තිමත් පාසලකි. ලොවට වටිනා ආදි සිසුන් සුවිශාල සංඛයාවක් තිළිණ කර ඇති ජනපති විදු බිම වර්තමානයේ අධ්‍යාපනයෙන් පමණක් නොව ස්වප්ත ස්වර හා මුසු වූ කරළිය තුළ සම්මානයෙන් පිදුම් ලබා කෙළීබිම රනින් සැරසූ සිසුන්ගෙන් පරිපූර්ණ වූ පාසලකි. එමෙන්ම මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව අති යුගයක අප පාසලද තොරතුරු තාක්ෂණ අංශයෙන් මේ වන විට පියවර ගණනාවක් ඉදිරියට තබා ඇත. අප විද්‍යාලය සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වෙමින් විද්‍යාලීය උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි. මෙම මහගු කරතව්‍ය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගෙ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහගුණ දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

K.V රාජපක්ෂ
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය.