තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ජපන් තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය   
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බෞද්ධ ශිෂ්ඨාචාරය  

 

වාණිජ විෂයධාරාව

ආර්ථික විද්‍යාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය   ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
 ගණිත විෂයධාරාව  
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය            සංයුක්ත ගණිතය                               රසායන විද්‍යාව          ජීව විද්‍යාව        කෘෂි විද්‍යාව