2024.08.22 දින සිට 26 දින දක්වා තායීපේහි පවත්වන ලද 14 වන යොවුන් තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී 67Kg - 71Kg බර පන්තිය යටතේ තරඟ කර ලෝකඩ පදක්කමක් ලබා ගත් එම්.පී.මවිඳු නිම්සර සොයුරා පාසලට පිළිගැනීමේ උත්සවය 2024.08.28 දින පාසලේ ක්‍රීඩා පිටියේදී සිදු විය
6 සහ 9 ශ්‍රේණි සදහා දෙවන වාර විභාගය අගෝස්තු මස 29 වන දින පැවැත්වේ
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය (2024/2025)සිසුන් සදහා සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතය
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.