2024.08.22 දින සිට 26 දින දක්වා තායීපේහි පවත්වන ලද 14 වන යොවුන් තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී 67Kg - 71Kg බර පන්තිය යටතේ තරඟ කර ලෝකඩ පදක්කමක් ලබා ගත් එම්.පී.මවිඳු නිම්සර සොයුරා පාසලට පිළිගැනීමේ උත්සවය 2024.08.28 දින පාසලේ ක්‍රීඩා පිටියේදී සිදු විය
2024 . අප්‍රේල් . 09 අප පාසලේ ක්‍රීඩා උත්සවය
2024 වසරේ පවතී බොක්සින් තාරගවලි රැසකින් ජයග්‍රහණ