තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
 බොක්සින් තාරගවලිය

බොක්සින් තාරගවලිය

2024 වසරේ පවතී බොක්සින් තාරගවලි රැසකින් ජයග්‍රහණ

ජාතික කනිෂ්ට  බෝක්සින් සංචිතය නියෝජනය  කරමින් ඉන්දියාවේ හරියනා ප්‍රාන්තය රරෝරකොනත් පුහුණු මද්යස්ථානරයේ පැවති පුහුණු කදවුර වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප පාසල  සහභාගී වී තිබේ .
 බස්නාහිර පළාත්  බෝක්සින් තරගාවලි පළාත් මට්ටමින්  බෝක්සින් තරගාවලි රැසක් ජයග්‍රහණය කර ඇති අතර ඒවා  බහුතරයකට රන් හා රිදී පදකම් කැබී ඇති අතර ලෝකඩ  පදක්කම් ද කිහිපයක් කැබී ඇත.

Latest News

ක්‍රීඩා ජයග්‍රහණ

2024.08.22 දින සිට 26 දින දක්වා තායීපේහි පවත්වන ලද 14 වන යොවුන් තායිපේ සිටි  බොක්ෂින් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී  67Kg - 71Kg බර පන්තිය යටතේ තරඟ කර  ලෝකඩ පදක්කමක් ලබා ගත් එම්.පී.මවිඳු නිම්සර සොයුරා පාසලට පිළිගැනීමේ උත්සවය 2024.08.28 දින පාසලේ ක්‍රීඩා පිටියේදී සිදු විය

පාසල් ක්‍රීඩා උත්සවය

2024 . අප්‍රේල් . 09  අප පාසලේ ක්‍රීඩා උත්සවය

බොක්සින් තාරගවලිය

2024 වසරේ පවතී බොක්සින් තාරගවලි රැසකින් ජයග්‍රහණ