තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
පාසල් ක්‍රීඩා උත්සවය

පාසල් ක්‍රීඩා උත්සවය

2024 . අප්‍රේල් . 09  අප පාසලේ ක්‍රීඩා උත්සවය

2024. 04 .09 දින යෙදී තිබුණි. එහි නිවාස 4ක් තිබු අතර ඒවා නම්,


Ψ මෛත්‍රී
Ψ කරුණා
Ψ මුදිතා
Ψ උපේක්ෂා
 
මෙම නිවාස වලින් ජයග්‍රහණය ලබා ගත්තේ උපේක්ෂා නිවාසයයි.

Latest News

ක්‍රීඩා ජයග්‍රහණ

2024.08.22 දින සිට 26 දින දක්වා තායීපේහි පවත්වන ලද 14 වන යොවුන් තායිපේ සිටි  බොක්ෂින් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී  67Kg - 71Kg බර පන්තිය යටතේ තරඟ කර  ලෝකඩ පදක්කමක් ලබා ගත් එම්.පී.මවිඳු නිම්සර සොයුරා පාසලට පිළිගැනීමේ උත්සවය 2024.08.28 දින පාසලේ ක්‍රීඩා පිටියේදී සිදු විය

පාසල් ක්‍රීඩා උත්සවය

2024 . අප්‍රේල් . 09  අප පාසලේ ක්‍රීඩා උත්සවය

බොක්සින් තාරගවලිය

2024 වසරේ පවතී බොක්සින් තාරගවලි රැසකින් ජයග්‍රහණ