තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

T.A.P.P.D.පෙරේරා මයා

බස්නාහිර පලාතේ ඇති දීප්තිමත් පාසලකි ගම්පහ   ජනාධිපති විද්‍යාලය .  දිනෙන් දින අප සිසු දරු දැරියන් කලාප ,පළාත් හා සමස්ථ ලංකා මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියකට උරුමකම් කියනුලබන අතර පාසලෙන් බිහිවූ ප්‍රාඥයින් රැසකි. ඔවුහු රටෙහි ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනු ලබති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන්ද සුවිශාල දියුණුවක් ලබා ඇත. අප විද්‍යාලයීය උන්නතිය වෙනුවෙන් මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවෙනු ඇතැයි මට හැඟේ.අප පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාලය හා සම්බන්ධ සියලුම පාර්ශවයන්ට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහපත් ආකල්ප මෙන්ම අද්‍යාපන කටයුතුද දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර් ථනා කරමි.

T.A.P.P.D.පෙරේරා මයා
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය.