නාට්‍ය සංගමය
අප පාසලේ නාට්‍ය සංගමය 2022 ර්වෂයේ දි ආරම්භ කරන ලදි.
• සභාපති : ඩිල්ෂාන් විරාජිත
• උප සභාපති : ධනුක දිල්ෂාන්
• ලේකම් : චමාශි සස්මිණි
• උප ලේකම් : චමුදිකා ඉදුමිණි
• භාණ්ඩාගාරික: කසුනි ගයාත්‍රි
• උප සභාපති: ටෂිකා දිල්ෂාරා
කාරක සභාව
• 6 ශ්‍රේණිය : K.A. නුවන්දි
• 7 ශ්‍රේණිය: සෙනුරි කවිෂා
• 8 ශ්‍රේණිය : තරිදු ප්‍රේමතිලක
• 9 ශ්‍රේණිය : සහන් නුවන්දික
• 10 ශ්‍රේණිය : S.S.P හංසක
• 11 ග්‍රේණිය : ඉදුනිල් අංජන
අනුශාසක
❖ විද්‍යාලයීය ගරු විදුහල්පති : ඩි.ස්. රාජපක්ෂ මයා
❖ විද්‍යාලයීය ගරු නියෝජ්‍ය විදුහල්පතිනිය : කේ.වි.රාජපක්ෂ මිය
මෙහයෙවිම උපදේශකත්වය
❖ රංජනි මල්ලවාරරච්චි මිය
❖ මංගලා තිලකරත්න මිය
❖ සෙව්මිණි ප්‍රබෝදා මෙය
වැඩසටහන්
✓ නාට්‍ය පුහුණු වැඩමුළු පැවැත්වීම
✓ සිසුන් තරග සදහා සුදානම් කිරිම්
✓ ප්‍රයෝගික පරික්ෂණයන් සදහා සිසුන් පුහුණු කිරීම
✓ පාසලේ විවිධ උත්සව සදහා නාට්‍යය ඉදිරිපත් කිරිම
✓ වේදික නාට්‍ය නැරබිම සදහා සිසුන් බැහැරට ගෙන යාම